Officially Procrastinating Since 2026
📢 විශේෂ නිවේදනයයි: ඔෆිස් එකෙන් නොමිලේ දෙන Lunch එක අද නෙවෙයි හෙට!
කිරිබත් අද නෙවෙයි හෙට! 🇱🇰🍛
ඔෆිස් එකෙන් දෙන Free Lunch එක සහ කිරිබත් එක... අද නෙවෙයි හෙට! අදට ගෙදරින් ගෙනාපු බත් එක කන්න.
🍱 නොමිලේ Lunch & කිරිබත් ලබාදීමේ ප්ලෑන
සේවක සුබසාධනය උදෙසා ඔෆිස් එකෙන් නොමිලේ Lunch සහ කිරිබත් ලබාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ.
(සැලකිය යුතුයි: මෙම Lunch එක ලබාදෙන්නේ අද නෙවෙයි හෙටය!)
සේවකයින්ගේ අදහස්
"අද ඔෆිස් එකෙන් Lunch දෙනවා කිව්වා නේද කියලා ඇහුවම Boss කිව්වා 'අද නෙවෙයි හෙට මල්ලි' කියලා. කමක් නෑ ඉතින් හෙට රසට කන්න පුළුවන් නේ!"
- කසුන් (Senior Executive & Lunch Expectant)